Sale!

Mini Small Rechargeable A9 Mini Camera Full HD Night Vision High Quality Wireless WIFI Portable Home Security Cameras Motion Detection

Original price was: රු1,600.00.Current price is: රු1,200.00.

Description

  • Video – High definition
  • PC Camera
  • Take Pictures – High quality image
  • Record
  • Motion Detecting
  • Support TF Card
  • Handy Design and Portable
  • Night Vision
  • අනෙකුත් WIFI කැමරා වලට වඩා මෙහි ඇති විශේෂතා වනුයේ,
  • 4Hrs Battery Backup..
  • WIFI රවුටරයක් ඇතුව හෝ නොමැතිව ජංගම දුරකතනයෙන් නැරඹීමට හැකි වීම.
  • Full HD වීඩියෝ රෙකෝඩ් වීම.
  • Power Bank එකකින් වුවද බලය ලබාදීමට හැකි වීම.
  • මෙය smart phone එකෙන් හෝ පරිඝණකය මගින් හැසිරවිය හැකි camera එකකි. රාත්රි කාලයේද බාවිතා කලහැකිය.camera ළහ සිටින පුද්ගලයින් සමග කතා කලහැකිය.ඔබ කොතන සිටියත් නිවසේ හෝ මෙය සවිකරන ලද ස්ථානයේ ක්රියාකාරකම් නිරීක්ෂණය හා එම ස්ථානයේ සංවාද වලට ඇහුම්කන් දිය හැකිය.මෙය ඉතා පහසුවෙන් ආරක්ෂිත camera එකක් ආකාරයටද භාවිතා කලහැකිය. අමතර cable යෙදීමකින් තොරව පහසුවෙන් තමාටම සවිකර ගත හැක. Wifi සබඳතාව මගින් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයකින් ඕනෑම ස්ථානයක සිට සජීවී දර්ශන නැරැඹීමට හැකියාව ඇති අතරම camera ව ඕනෑම අතකට හරවා රූපරාමු නැරඹුය හැක.මෙහි SD Card එකක් සම්භන්ද කිරීමෙන් අදාල දර්ශන Record කරගත හැකි අතරම අවශය වේලාවක ඒවා නැවත නැරඹිය හැක.
  • මෙය smart phone එකෙන් හෝ පරිඝණකය මගින් හැසිරවිය හැකි camera එකකි. රාත්රි කාලයේද බාවිතා කලහැකිය.
  • camera ළහ සිටින පුද්ගලයින් සමග කතා කලහැකිය.
  • ඔබ කොතන සිටියත් නිවසේ හෝ මෙය සවිකරන ලද ස්ථානයේ ක්රියාකාරකම් නිරීක්ෂණය හා එම ස්ථානයේ සංවාද වලට ඇහුම්කන් දිය හැකිය.
  • මෙය ඉතා පහසුවෙන් ආරක්ෂිත camera එකක් ආකාරයටද භාවිතා කලහැකිය. අමතර cable යෙදීමකින් තොරව පහසුවෙන් තමාටම සවිකර ගත හැක.
  • Wifi සබඳතාව මගින් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් අනතුරුව ජංගම දුරකථනයකින් ඕනෑම ස්ථානයක සිට සජීවී දර්ශන නැරැඹීමට හැකියාව ඇති අතරම camera ව ඕනෑම අතකට හරවා රූපරාමු නැරඹුය හැක.
  • මෙහි SD Card එකක් සම්භන්ද කිරීමෙන් අදාල දර්ශන Record කරගත හැකි අතරම අවශය වේලාවක ඒවා නැවත නැරඹිය හැක.
  • Night vision
  • 4Hrs battery backup
  • Size 3cm x 3cm round
  • Motion dection
  • Two way audio
  • Support mobile view
  • With TF card slot
  • Image sensor: 3918E+1145Sensor
  • Lens resolution: 200W
  • Camera resolution: 1960×1080P.
  • Lens: 2.8mm (Angle: 90°)
  • PTZ control protocol
  • Day/Night conversion mode: IR-cut, double filterautomatic switching
  • Minimum Illumination: 0.02Lux(F2.0,AGC ON), 0.Lux with IR
  • Video compression: H.264
  • Video frame rate: 25FPS.
  • Video compression bit-stream: HD (1080P) SD (VGA)
  • Audio compression: AOPCM
  • Audio compression bit-stream: Adaptive.
  • Storage function: Micro SD Card (Max 128GB, NOT included)
  • IR distance: 5-20M (depended)
  • Power consumption: 3W (MAX)
  • Rated power: DC 5V 1.5A
  • Working temperature: -10℃-50℃,<95%(no condensation)

Reviews

There are no reviews yet.

Be the first to review “Mini Small Rechargeable A9 Mini Camera Full HD Night Vision High Quality Wireless WIFI Portable Home Security Cameras Motion Detection”

Your email address will not be published. Required fields are marked *

Add to cart